Discovery (Asia) Telecasts ‘Wild Sri Lanka: Realm of the Leopard’

“WILD SRI LANKA – REALM OF THE LEOPARD”  Premiered in 18 Southeast Asian countries on Wednesday August 21st, 2019 on Discovery (Asia). The film was shown in the following countries: Singapore, Malaysia, Indonesia, Hong Kong, North Korea, Philippines, Seychelles, Taiwan, Thailand, Vietnam, Afghanistan, Brunei, Cambodia,  Laos, Macau, Mongolia, Myanmar and Papua New Guinea.  The documentary – the first independent Sri Lankan wildlife production to be acquired by Discovery Channel – will be telecast periodically in the next three years on the channel.

WILD SRI LANKA – REALM OF THE LEOPARD නම් වූ ප්‍රථම ශ්‍රී ලාංකීය වන ජීවී වාර්තා චිත්‍රපටය, Discovery Asia නාලිකාව මගින් මේ වසරේ අගෝස්තු 22 වෙනිදා සිට 29 දා දක්වා සිංගප්පූරුව, මැලේසියාව, තායිලන්තය, උතුරු කොරියාව, ෆිලිප්පිනය, වියට්නාමය ඇතුළු රටවල් 18 ක දකුණු ආසියාව පුරා විකාශනය වනු ඇත. මෙම චිත්‍රපටය ශ්‍රී ලංකාවේ Aegle Creations (Pvt) Ltd නිෂ්පාදන සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර එහි රූප ගත කිරීම් සඳහා වසර දෙකක කාලයක් වූ බව එහි අධ්‍යක්‍ෂක තිවංක රුක්ෂාන් පෙරේරා මහතා පැවසීය.

                 |The Morning|             |අරුණ |           |Daily News|           |සිළුමිණ|      |Daily Mirror|              

1 Comment Discovery (Asia) Telecasts ‘Wild Sri Lanka: Realm of the Leopard’

  1. Greggrosse October 9, 2019 at 4:38 pm

    Хорошая статья

    Reply

Leave A Comment

Your email address will not be published. Required fields are marked *